නොකළ වරදට දුන් දඬුවම
AI-generated film by VisualAI LK · 2026 · 14 min · Drama

About the film
නොකළ වරදකට වළව්වෙන් එලවා දැමූ අහිංසකී නැවත පැමිණි මොහොත... සැකය හමුවේ වෙන්වූ ප්රේමයත්, ලෙයින් උපන් දරුවා නිසා නැවත එකතු වෙන සංවේදී ආදර අමුතු කතාව. Title: වළව්වේ අහිංසකී (Walawwe Ahinsaki) Content: Sinhala AI Short Drama Series Visuals & Audio: AI Generated Story කතාව නරඹලා ඔබේ අදහස පහළින් Comment කරන්න අමතක කරන්න එපා. වීඩියෝව හොඳයි නම් Like කරලා යාලුවන් අතරේ Share කරන්න! තවත් මෙවැනි AI නිර්මාණ නැරඹීමට අපේ චැනල් එක Subscribe කර එකතු වෙන්න!
Future Lantern score
71 out of 100, based on how much YouTube viewers like the film, weighted by audience size. 181,170 views and 2,489 likes on YouTube.
Watch on YouTube. Hosted on YouTube by VisualAI LK; Future Lantern links to the original upload.