අන්තිම දුම්රිය
AI-generated film by Ai Video rashmika · 2026 · 3 min

About the film
YouTube Description අන්තිම දුම්රිය | The Last Train වැසි වැටෙන රාත්රියක දුම්රිය ස්ථානයක සිදුවන පුංචි සිදුවීමක්… අවසානයේ පවුලක ආදරය සහ මනුස්සකම ගැන හිතට දැනෙන පණිවිඩයක් බවට පත්වෙනවා. මේ කතාවේ අවසානය වෙනකම් බලන්න. අවසානයේ තියෙන පණිවිඩය ඔයාගේ හිතටත් දැනේවි. වීඩියෝ එක හොඳයි නම් Like කරන්න ඔයාට මේ කතාව ගැන හිතෙන්නේ මොකක්ද කියලා Comment කරන්න තවත් මේ වගේ Sinhala AI Short Films බලන්න Channel එක Subscribe කරන්න.
Future Lantern score
30 out of 100, based on how much YouTube viewers like the film, weighted by audience size. 32,025 views and 190 likes on YouTube.
Watch on YouTube. Hosted on YouTube by Ai Video rashmika ; Future Lantern links to the original upload.